Tuesday, February 19, 2013



Tharu Mali Theme Song Mp3 Download




මගේ ජීවිතේ කවියක් වගේ නුඹේ ආදරේ පදවැල් උනේ   සද මැදියමේ තරුවක් වගේ බැස යන්නෙපා අහසින් මගේ තරු මලී... තරු මලී...
සද පිණි දියේ සගවා තියා තරු නෙත් වෙලින් එබිකම් කලා සුවදින් සුළං රැල්ලක පවා සිතුවම් දිගේ නුඔ ලං වුනා තරු මලී... තරු මලී...
මීදුම් වළා තිර පට එලා පිණි කදුළකින් මල් පෙති වසා සද රැස් වලින් මුව සරසලා තව හිනෙහිලා නුඔ ලං වුනා තරු මලී... තරු මලී...


Tharu Malee Teledrama Theme Song (තරූ මලී ගීතය) Mp3 Download

  • Uploaded by: Himal Sadamantha
  • Views:
  • Category:
  • Share

    3 comments:

    Unknown said...

    bro, me song eka dwnld wenne nane..... Eka hadanna puluwanda?

    Himal Sadamantha said...

    yatama thiyena free download kiyana eka click karanna

    Unknown said...

    thanx bro... Finally got it. Thanx again.... :)

     
    Copyright © Aruna Mp3
    Blogger Templates Wallpapers Hack Wfi