Wednesday, May 29, 2013


මගේ ආදරේ හිමි කාරී නෙත් මානේ මනමාලී
ඔබේ ආදරේ හිමි කාරී අද ඔහුගේ මනමාලී

සුපෙම් නෙතකින් බලාලා ඔයා නෑ ඉගිකලේ
මගේ සෙනෙහේම දාලා ඔයා නෑ ඇමතුවේ
මගේ ආදරේ හිමි කාරී නෙත් මානේ මනමාලී
ඔබේ ආදරේ හිමි කාරී අද ඔහුගේ මනමාලී

ලංවෙලා පෙම්කලා සිහීනයේ රෑ පුරා
මුදු දමා අතැගිලි මා ඔබව සැරසුවා
මගේ ආදරේ හිමි කාරී නෙත් මානේ මනමාලී
ඔබේ ආදරේ හිමි කාරී අද ඔහුගේ මනමාලී

රෑට සදසේ උදාවී ආදරේන් ලංවුනා
මගේ සෙනෙහෙ සියුම් තැන් නොම වැටහී ගියා
මගේ ආදරේ හිමි කාරී නෙත් මානේ මනමාලී
ඔබේ ආදරේ හිමි කාරී අද ඔහුගේ මනමාලී

ඔබෙ ආදරේ.... මනමාලී

Manamali (Mage Adare Himikari) Iraj & Infaas Ft Janani Mp3 Free Download

  • Uploaded by: Himal Sadamantha
  • Views:
  • Category:
  • Share

    0 comments:

     
    Copyright © Aruna Mp3
    Blogger Templates Wallpapers Hack Wfi