Thursday, February 7, 2013


Mal Dewata (ඔබට නොහැක) Theam Song Mp3 Download
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල්විමන් තනන්නට
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුනනු අත





ඇතගිලි නොබැදෙන හිත බැදී සෙනෙහස
සසර පුර ලග ඉන්න ඇති
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි
හමුවී වෙන්වී යන්න ඇතී

හමුවී වෙන්වෙමු සසර පුරුද්දට
එකම සදේ සද එලිය දකිනකොට
ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප
හිනහෙමු කදුලැලී සගවා හිත යට

Mal Dewata TeleDrama Theme Song Download (ඔබට නොහැක මගෙ සෙවනට එන්නට)

  • Uploaded by: Himal Sadamantha
  • Views:
  • Category:
  • Share

    0 comments:

     
    Copyright © Aruna Mp3
    Blogger Templates Wallpapers Hack Wfi