Tuesday, April 30, 2013


Manamalai Adareth Nuba Tharam Mp3 Download

පාවෙලා කෝඩු ආකාසයේ නැවතෙමින්  ජිවිතේ හීනයක් මමදෝ කියන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්  ඇත්තමයි නුබ මගේ අහස තරම්  කවිකාර හීනේ ලගින්..  දගකාර කම් හිතේ තියන් ... මනමාලයි ආදරෙත් නුබ තරම්  මනමාලයි ආදරෙත් නුබ තරම්
නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින් සෙනෙහසට ගැඹුරක් ඵක් කරන් නුඹ දුන්නු ආදරේ අරැත සොයනා සිතින් තව නුඹට ලං වුනා හුස්ම වැටෙනා දුරින්
නුපුරැදුම ආදරේ ඵක භිතට යා කරන් නවතින්න හදවතේ හිතමතේ දුර ගිහින් ඉකිබින්ද ජිවිතේ තනිකම මැකී ගිභින් තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්
පාවෙලා කෝඩු ආකාසයේ..........

Manamalai Adareth Nuba Tharam (Pawela Koduu Akase) Samitha Mudunkotuwa ft Thilina R Mp3 Free Download

  • Uploaded by: Himal Sadamantha
  • Views:
  • Category:
  • Share

    0 comments:

     
    Copyright © Aruna Mp3
    Blogger Templates Wallpapers Hack Wfi