![]() |
| Haadakam Mp3 Download |
හාදකම් බොදවී ගියාදො හමන සුලගට පාවෙලා
අදහාගනු බෑ ඔබ නේද කීවෙ නොයන බව මට දිවුරලා
කදුලු නිරතුරු හඩවලා අදුරු නොඅඩුව විදවලා
සොදුරු මතකය ඉකීගසා සොයනවිට නුඹ රෑ දීවා...//
අදහාගනු බෑ ඔබ නේද කීවෙ නොයන බව මට දිවුරලා
කදුලු නිරතුරු හඩවලා අදුරු නොඅඩුව විදවලා
සොදුරු මතකය ඉකීගසා සොයනවිට නුඹ රෑ දීවා...//
Haadakam (Kasun Tharindra) Mp3 Free Download
Views:
Category:
Music



0 comments:
Post a Comment