Rawatuna Tharam Mp3 Free Download |
රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නෙ නෑ තවත්
කදුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනප නෑ උනෙ කිසිදා
කදුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනප නෑ උනෙ කිසිදා
හැමදාම ඔබ මගේ පවසා තුරුලේම උන් කලේ පෙරදා
දැනුනෙම නෑ ඔහුගෙ කියලා හිතුවෙම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා
වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනප නෑ උනෙ කිසිදා
දැනුනෙම නෑ ඔහුගෙ කියලා හිතුවෙම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා
වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනප නෑ උනෙ කිසිදා
හිත කීරී ගැහිලාම රීදුනා ඔබ දන්නෙ නෑ නේද මෙවා
මට යන්න බෑ මතක හැරදා වාගෙ දුර ඈත පියඹා
හිනහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා
වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනප නෑ උනෙ කිසිදා
මට යන්න බෑ මතක හැරදා වාගෙ දුර ඈත පියඹා
හිනහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා
වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනප නෑ උනෙ කිසිදා
Rawatuna Tharam (Ruwan Hettiarachchi) Mp3 Free Download
Views:
Category:
0 comments:
Post a Comment